header reached
Sayhello Interactive Grammar Package | ShopHere

SEARCH

Sayhello Interactive Grammar Package

In Stock

රු990.00

මෙම පාඩම් මාලාව සකසා ඇත්තේ අලුත් විදිහකට ලේසියෙන් ඉගෙන ගන්න, සෑම පාඩමක්ම පාඩම්, අභ්‍යාස සහ සංවාද ලෙස කොටස් තුනකට වෙන් වෙනවා.
* පාඩම් ඔස්සේ ඉක්මනින් ඉගෙන ගෙන,
* අභ්‍යාස ඔස්සේ වර්ධනය කර,
* සැබෑ ජිවිතයේ භාවිතා වන ආකාරය පුහුණු වෙන්න.
Grammar නීති රීති ඉක්මනින් ඉගෙනීමට සැකසු පාඩම් මාලාවක්. සෑම පඩමක්ම Video ඇසුරෙන් සරලව පැහැදිලි කර දෙනවා.
සෑම පාඩමකම අභ්‍යාස මාලාවක් අඩංගුයි. අභ්‍යාස කිරීමේදී ඔබට වරදින තැන මනාව පැහැදිලි කර දෙනවා.
පාඨමාලාවේ අන්තර්ගතයන් –
1. Articles: a, an, the
2. Pronouns
3. Singular Plural
4. Forms of Be: am,is,are,was,were
5. Prepositions
6. Simple Past Tense
7. Simple Present Tense
8. Simple Future Tense
9. Present Continuous Tense
10. Present Perfect Tense
11.Present Perfect Continuous Tense
12.Past Perfect Tense
13.Past Continuous Tense
14.Past Perfect Continuous Tense
15.Future Perfect Tense
16.Future Continuous Tense
17.Future Perfect Continuous Tense

Quantity
Report Abuse
Back to Top