header reached
Sayhello Confident Speaker Package ( Part 1 ) | ShopHere

SEARCH

Sale

Sayhello Confident Speaker Package ( Part 1 )

In Stock

රු2,000.00 රු1,500.00

ඕනෑම වෙලාවක අභ්‍යාස කරන්නට ඇති හැකියාව.
කතා කරන ගමන් ඉගෙනගැනීමට ඇති හැකියාව.
තනිව කතා කර නොබියව ඉදිරියට යාමට ඇති හැකියාව.
ලාංකිකයන්ටම ගැලපෙන විදිහට සැකසු විෂය නිර්දේශය.

මෙය මාස 3ක පාඨමාලාවකි.
මෙහි සෑම Module එකක්ම නිර්මාණය වී ඇත්තේ එදිනෙදා ජිවිතයේ වැඩිපුරම භාවිත වන දේවල් ඇසුරෙනි.
සෑම Module යක් අවසානයේදීම අභ්‍යාස අනුව ඔබ කරන ලද පටිගතකිරීම් පිළිතුරු අපගේ ගුරුවරයෙක් වෙත යොමු කරනු ලැබේ.
ප්‍රවීන ගුරුමණ්ඩලයක් විසින් ඔබගේ පිළිතුරු නිවැරදි කර අඩුපාඩු සකසා SayHello App එක හරහාම පැය 24ක් ඇතුලත Audio Feedback ඔබට ලැබෙන්නට සලස්වනු ඇත.

පාඨමාලාවේ අන්තර්ගතයන් –

1. Greetings – සුබ පැතුම්
2. Asking How Someone Is – කෙනෙකුගේ සුවදුක් විමසීම
3. Introductions – හඳුන්වාදීම්
4. Conveying Gratitude – කෘතඥතාව පළ කිරීම
5. Apologies – සමාව ඉල්ලීම හා දීම
6. Handling Information – තොරතුරු සමඟ ගනුදෙනු කිරීම
7. Ending a Conversation – සංවාදයක් අවසන් කිරීම

Quantity
Report Abuse
Back to Top